ආයුෂ බොහෝ වේවා...!
ඉතින් අපි සිංහල සයිට් එකක් නිසා සිංහල ක්‍රමේටම පටන් ගමු.
Facebook (ෆේස්බුක්)
එහෙමත් නැත්නම් මුහුණු පොත
අද ජනප්‍රියම ම මාතෘකාවක් ගොඩාක් දැනුම අදහස් ගමන් කරන එකම මාද්‍යය මේකම කියන්නත් බෑ ඉන්ස්ට්‍රා වයිබර් වට්ස්ඇප් ප්‍රින්ටර්රස් ඉමෝ ආදී ගොඩාක් ෂෝශල් මීඩියා දහස් ගනක් තියනවා එකෙන් අපි අද කථා කරන ෆේස්බුක් එකට ලොකු තැනක් තියනවා බස්‍එකක පාරක හන්දියක වාහනයක වැඩකරන තැන්වල හැමතැනකම මිනිස්සු දහස්ගනන් බිලියන ගනන් ලක්ෂ කොටි ගහන් හම්බ කරන විනෝද වන පාලුවට තනිකමට කැල්ලක් දා ගන්න කොල්ලෙක් බිලී බා ගන්න ලොකු කුඩා හැමෝම පාවිච්චි කරන එකම මාද්‍ය විදිහට සලකන්න පුලුවන් මේ ෆේස්බුක් එක සමහරු බුකිය කියලත් කියනවා ඕපදුප වල්පල් පල්හෑලි පතරංග ජාතක එක එක්කෙනාගේ බහිරව පින්තූරත් ඇති තරම් ශේයාර් වෙනවා. සමහරු මගුලුත් කර ගන්නවා මේ ෆේස්බුක් එකෙන් ජීවිතේ විදින විදවන ගොඩාක් අය ෆේස්බුක් වල ලොරි ගානට ඉන්නවා ලොරි ටොක්ස් පට්ට ටොක්ස් රියල් ටොක්ස් මේ වගේ ගොඩාක් පේජ් අපි මේවට පේජ් කියලා කියන්නේ ඒ වගේ සුස්ති ගැම්ම පට්ට වදන් ගොඩාක් නම් වලින් එක එක්කෙනාගේ අතිශයින්ම ක්‍රීයේටිව් නිර්මාණශීලි අදහස් ගොඩාක් වටිනා මෙන්ම නොවටිනා දේවල් ශේයාර් වෙනවා. බලනවා කැමති නං බලන කෙනා ලයික් කරනවා තමන්ටත් ඒක හිට් නං ස්ටීකර් කමෙන්ට් එකක් දානවා නැත්නං මොකටවත් නැති එකෙක්නං නිකම්ම නිකම් කමෙන්ට් එකක් විතරක් දානවා. හදවතටම දැනුනොත් යාලුවන්ටත් ශේයාර් කරනවා සේව් කරලා තියා ගන්නවා ගෙදර අයට වැඩ කරන තැන අයටත් එක පෙන්නවා මේ වගේ අමුතු අමුතු ආතල් ගන්නවා.
හැබැයි කියන්න ඕනේ මේවා අතල් නෙමෙයි මේවා සිගිති ආතල් උදේ එලි උන වෙලාවේ ඉදන් පොර රෑ නින්දට යනකං චැට් කියයි ලයික් කියයි ශේයාර් කියයි කමෙන්ට් කියයි අනේ මන්දා මුන්ගේ ඔලුවල මාර්ක් සකර්බන් අරක්ගෙන. ලොකේම මේ ෆේස්බුක් එක ඇතුලට හිරවෙලා. කෙල්ල කොල්ලට චැට් කොල්ලා කෙල්ලට චැට් අම්මා වටේම මිනිස්සුට චැට් තත්තා හොද හොද බඩු පස්සේ අච්චි කිරිසප්පයෙක්ව ෆෝම් කරනවා සීයා කෙල්ලෙක්ව ............................. කරනවා අම්මලට ලමයි ගැන දන්නෑ ලමයි අම්මා ගැන දන් නෑ තාත්තා දුව හම්බෙන්නෙත් ෆේස්බුක් එකෙන් කෑම කන්න එන්න කියන්නේ පෝන් එකෙන්
දවසට 100 ඩේටා කාඩ් 5 ක් දැම්මොත් මාසයකට 500 X 30 = 15,000/- අවුරුද්දට = ගාන කියක් කියලද හිතන්නේ ඔයා අවුරුද්දටම ගාන ඔයා හදලා බලන්න නිකමට ඇස් උඩ යයි දාඩියත් දායි කලන්තේ දලා වැටුනොත් නැගිට්ට ගමන් ඉතුරු ටිකත් කියවලා බලන්න.
දවසට 50 ගානේ ඩේටා කාඩ් දැම්මොත් කාර්ඩ් 10 ක් දැම්මොත් 50 X 30 = 15,000
මං නං මුකුත් කියන්නේ නෑමයි අලයක් තරම් මොලයකින් පොඩ්ඩක් හිතුවොත් දැන්ම නාස්තිය නතර කරන්න පුළුවන්
විදින්න තියන ජීවිතේ විදවන්නේ ඇයි ඔයා එලියට ගිහින් යාළුවෝ ටිකක් එක්ක කලා බිලා ජොලියක් දලා ජීම් එකට ගිහින් ඇගත් සුපිරියටම හදාගෙන් නංගි මල්ලි අම්මේ තාත්තේ අක්කේ අය්යේ ආච්චියේ සීයේ ඔයාට හම්බෙච්ච වටින ජීවිතෙට අර්ථයක් දෙන්න. අදම හිතට ගන්න.
ඔයාලා දන් නැති උනාට ෆේස්බුක් හදපු කෙනාවත් පේස්බුක් නෑ එයාට පවුලක් ඉන්නවා ලස්සන දුවෙක් ඉන්නවා කොරියන් ද ජපන්ද චීනද මන්දා පට්ට කැල්ලක් ඉන්නවා එයාගේ ෆේස්බුක් වැඩ කරන්නේ වෙන අය එයා කරන්නේ එකට ඔයාලව වහල් කරලා තියාගන්න ඒ අයට උපදෙස් දෙනවා ඒ අය ගෘප් හදනවා ස්ටේටඩ් හදනවා අමුතු අමුතු වැඩ කෑලි ගොඩාක් දානවා ඔයාට හම්බෙන දෙයක් නෑ හැබැයි එයා ඔයාලාගෙන් කොල්ලකන සල්ලිවලින් සුව පහසු ජීවිතයක් ගත කරනවා ලොකයට අභියෝග කරනවා අලුත් අලුත් දේවල් අත් හදා බලනවා අලුත් දැනුම හොයාගෙන යනවා මාරම සැප ජීවිතයක් ගත කරනවා එතකට උඹලා උඹලා ඉතින් ඩෙටා ටිකත් ඉවරකරන් වටේ පිටේ කඩත් පොසත් කර කර ලෙඩත් දාගෙන එහෙම නැත්තං ගොන් කැල්ලක් හරි කුඩු කාරයෙක් හරි මොකක් හරි ලොන්තෙකට කර ගහලා අනේ උඹලා දුක් විදිනවා එවා යාලුවන්ටත් කියනවා උන්ගේ සතුටත් නැති කරනවා උඹලත් පිරිහෙනවා සමාජයටම පිළිලියක් වෙනවා දවසේම ෆේස්බුක් නිසා ඉගෙන ගත්ත දෙයකුත් නෑ කරපු දෙයකුත් නෑ එක එකාගේ ඔප දුට පට්ටන්දර පල්හෑලි වැදි බණ රස කර කර බලනවා වෙන උන්ටත් පෙන්නවා ඕක තමයි උඹලා දන්න මං නොදන්න ෆේස්බුක් එකේ
කෙරුවාව....

0 Comments