මිනිස්සු එක්ක ගණුදෙනු කරන්නේ කොහොමද ?

 http://raboninco.com/1uV91 

ආයු‍ෂ බ‍ොහෝ වේවා‍‍...!

 

ඉතින් අපි සිංහල සයිට් එකක් නිසා සිංහල ක්‍රමේටම පටන් ගමු.

 

මිනිස්සු එක්ක ගණුදෙනු කරන්නේ කොහොමද ?


බුදු අම්මෝ අද කථා කරන මාතෘකාවනං ටිකක් සැර වැඩි වෙන්න පුළුවන් සැර බාල කරලා මං කියලා දෙන්නං මේක ගොඩාක්ම වැදගත් වෙන්නේ තමන්ගේම බිස්නස් එකකින් ජීවත් වෙන ඔයාට.

ඇත්තටම මිනිස්සු කියන්නේ කවුද කකුල් දෙකයි හොද හදවතකුයි හොද මොළයකුයි තියන නිසා මිනිස්සු කියනවාද ? එහෙම නැන්තං හැමෝම කියන නිසා කියනවද ? මේක කොතනින්ද පටන් ගන්නේ හොදයි අපි මෙහෙම පටන් ගමු. ඇත්ත කථාව අදත් එදත් හෙටත් මිනිස්සු කියලා විශ්වාස කරන්න පුළුවන් කවුරුත් නෑ රජ කාලේ ඉදලා වර්තමාන ජනාධිපති වරුන්ගේ කාලය දක්වාම මිනිස්සු විශ්වාස කරන්න ‍ගියොත් ඔයා දන්නේම නැතිව ඔයාට කෙළවෙන එකයි වෙන්නේ. ඔව් ඇහිච්ච විදිහ හරි කෙළවෙන්නේ ඇපත් නැතිව විශ්වාසය කියන්නේ පිළිගන්නම බැරි අකුරු හතරක් අද වෙන විට සමාජය වෙනස් වෙලා වෙනස් වෙලා දියුණු වෙලා දියුණු වෙලා විනාශයට ගමන් කරමින් යන කාලයක් ඉතින් අද එදා මතුවට මිනිස්සු තේරුම් ගන්න විශ්වාස කරන්න යන්න එපා ඔයා කවදටත් ඔයා හැමවේලේම මතක තියා ගන්න මන්තරේ වගේ බිත්තියක ගහලා තියා ගත්තත් පාඩුවක් වෙන්නේ නෑ. මොකක්ද ?

“තමාට තමාවත් විශ්වාස නැත්නං අනික් අය ගැන කවර කථාද”

ඔන්න මන්තරේ දුන්නා පරිස්සමෙන් පාවිච්චි කරන්න එහෙමයි කියලා ඉන්න අයත් එක්ක ගෝරි දාන් තරහා වෙන්න නෙවෙයි මං කියන්නේ හොදට තේරුම් ගන්න මේ කියන දේ මිනිස්සු වර්ග ගොඩක් ඉන්නවා වැඩිම හරියක් ඉන්නේ තේරුම් ගන්න බැරි අය සමාජයට‍ හොද මූන පෙන්නං ඉන්න කී දෙනෙක්ට ඔයාලා රුවටෙනවද පාඩු විදිනවද පොලු කනවද ඉතින් මෙකෙන් බේරෙන්නනං ඔයා යක්කු අතරේ යක්ෂ නායකයෙක් වෙන්න ‍ඔනේ හොරුන් අතරේ හොර නායකයෙක් වෙන්න ‍ඕනේ නරින් අතරේ හාවෙක් උනොත් ලේඩේ දරුවෝ තේරුනාද ?

අපි බලමු කොහොමද අදුන ගන්නේ කියලා හොදට බලන්න ඔයාව වැඩියෙන් වර්ණනා කරන අය ප්‍රසංශා කරන අය ඔයාව තියන්න ඕන ඉහලම තැනින් තියන අය ගැන කල්පනාවෙන් මොකද එයාලා ඔයාගෙන් ලොකු ලොකු උදව් බලාපොරොත්තුවෙන් තමයි එහෙම දේවල් කරන්නේ එහෙම උදව් නොකෙරුවොත් ඔයාව පහත් කරලා ඔයාගේ ප්‍රතිරෑපය විනාශ කරලා ඔයාව නැති කරලා දාන්න ඒ අය දෙසරයක් හිතන්නේ නැහැ.

අපි ජොබ් එකකට ගියොත් ඔයාට හොදට වැඩ කෙ‍රුවොත් ඔයාට පඩියක් ගෙවනවා නේ ඔයාගෙන් එ් ආයතනයට වාසියක් වෙනවා නං ඔයාගේ පඩිය වැඩි කරන්න කටයුතු කරනවා ඔයාගේ හිත සතුටු වෙන විදිහට පොඩි ත්‍රීල් එකක් දිලා ‍ඔයාව ගොනාට අන්ද ගන්නවා ඒ මොකද ඔයා වගේ කෙනෙක් එයාට හොයා ගන්න බැරි බව දන්න නිසා.

ඔයාගේ ආයතනයේ සේවකයෙක් හොදට වැඩ කර කර ඉදලා එකපාරටම ඔයාට දිගින් දිගටම පාඩු වෙන විදිහට ඔයාට එපා වෙන විදිහට ඔනවට එපාවට වැඩ කරනවා කියන්නේ ඔයා දෙන සැලරි එක ගැන එයාට දැන් විශ්වාසයක් නෑ කියන එක එහෙම උනාම ඔයාගේ කස්ටර්මස්ලා කඩලා ඔයාට ගැටලු ඇති කරලා ඔයාට ආමාරුවෙන් හදා ගත්ත මොකක් හරි බිස්නස් එකක් එයාට එක දවසට වට්ටන්න පුළුවන් කියන එක ඔය ගොඩාක් බොස්ලා දන්නේ නැහෑ ඉතින් ඒකට කරන්න තියෙන්නේ එයාගේ පඩි වැඩි කරලා බෝනස් එකක් ‍එහෙම දිලා නිවාඩුවක් දීලා එහෙමත් නැත්නම් ආයතනය විසින් සංවිධානය කරන ට්‍රීප් එකක් එක්ක ගිහින් එයාට පොඩි ලල් එකක් දෙන එක. එතකොට නැවතත් එයා එයාගේ ආයතනය ආදරෙන් කටයුතු කරයි.

ඔයාට ගර්ල් ෆේරෙන්ඩ් වෙනදාට වඩා ඔයත් එක්ක වලියටම නං දැන් එන්නේ එයා ඔයාව විශ්වාස කරන්නේ නැත්නං ගනන් ගන්නේ නැත්නං එකෙන් කියන්නේ ඔයාගේ සම්බන්දේ එයාට දැන් මහාම මහා වදයක් වෙලා තියෙන්නේ කියන එකයි. ඉතින් ඉක්මනටම ඔයා එයාව එයා කැමති තැනකට එක්ක යන්න කෑමකට එක්ක යන්න එයාලා ගොඩාක් කැමතියි රත්තරං බඩු වලට ඒ වගේ දෙයක් අරන් දෙන්න ඔයා එයා ගැන හොයනවා කියලා වැඩිය පෙන්නන්න යන්න එපා එයාගේ කැමති දේවල් කරන්න ටික කාලයක් යනකොට ආයෙත් කෙල්ල ඔයාව නැතුවම බැරි කෙනෙක් වෙයි.

ඔයාට බෝයි වෙනදාට වඩා ඔයත් එක්ක වලියටම නං දැන් එන්නේ එයා ඔයාව විශ්වාස කරන්නේ නැත්නං ගනන් ගන්නේ වර්ණනා කරන්නේ නැත්නං ගන්න හැම වෙලේම ‍ෆොන් එක බිසී නං එකෙන් කියන්නේ ඔයාගේ සම්බන්දේ එයාට දැන් මහාම මහා වදයක් වෙලා තියෙන්නේ කියන එකයි. ඉතින් එයා වෙන කෙනෙක් හොයන් තියෙන්නත් පුඵවන්. ඒ නිසා  ඔයාව ගනන් ගන්නේ නෑ. ඉතින් ඉක්මනටම ඔයා එයට ඔයා තමයි එයාට මේ ලෝකේ වැඩියෙන්ම ආදරය කරන කෙනා කියලා ඔප්පු කරන්නම වෙනවා නැත්නං ඔයාගේ සම්බන්ධය ගෙදර කියලා ඔයාගෙන් එයාට ගැලවිලා යන්න බැරි විදිහට වැඩ කරන්නම වෙනවා. මං නං හිතන හොදම දේ ඌට හොදනං මට මොකද කියලා වෙන කොල්ලෙක් සෙට් කර ගන්න මොකද මුහුදේ ඉන්නේ එක මාළුවා නෙවෙයි නේ නංගී.

          ඔයා මොකක් හරි ආයතනයක සේවයක් ලබා දුන්නොත් තමන්ගේ පාරිභෝගිකයන්ට හොදට මතක තියා ගන්න ඔයා කරන වැඩෙට කලින් එයාට යන ගාන හරියටම බලලා කියන්න. ඒක ගොඩාක්ම වැදගත් තව දෙයක් තමයි ඔයා වැඩේ කරන්න කලින් ඒ වැඩේට යන්නේ අපි හිතමු රු. 2000 ක් කියලා ඔයා 1500 එයාගෙන් ඉල්ල ගන්න නැත්නං දහක් ගන්න එයා ඔයාගේ වැඩේ ගැන සැටිස් සං එයා ආයෙත් ඔයා ලගට නිවාර්යෙන්ම එනවා‍. සැටිස් නැත්නං හිගන්නෙක්ට දානයක් දුන්නා කියලා හිතලා ආයෙත් එයා ඔයාගෙන් වැඩ කරගන්න එන්නේ නැහෑ කවදාවත් එක නිසා අර 1500 ත් නැති වෙනවා ඔයා ඇඩ්වාන්ස් එකක් ගත්තේ නැත්තං.

          අනිත් දේ තමයි ඔයාව විශ්වාස කරලා එන කස්ටාට ඔයා හොදට සලකන්න යන්න හොදින් කථා කරන්න යන්න එපා කවදාවත් එහෙම උනොත් ඔයාට පාඩු වෙන්න යන්නේ පොඩි වෙලාවක්. එයාට හොදම සේවාවක් සපයන්න. උදාහරණයක් ඔයා ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් නං ඔයාගේ ආර්ට් වර්ක්ස් එක කස්ටට කොර වෙන්නම දෙන්න. එතකොට එයා ඔයාව දිගටම වැඩ වලට තියාගනී. ඔයා මොන ලෝකේ හිටියත් ඔයාටම එයාලා වැඩ අරන් එයි. වැදගත්ම දේ කොලිටිය අනිත් අයට වඩා ඔයාගේ ගනන් වැඩි ඇති එ්ත් ඒ ගාණටත් වැඩිය හොදට හොදම විදිහට ඔයා ඔයාගේ සේවාව කස්ටට දෙන්න.

          මුලින්ම අදුන ගන්න ඕනේ කස්ටට සල්ලි තියනවද කියලා එහෙම නැත්නං ඔයාගේ වැඩ හොදද බලන්න සමහරු ඇවිත් ඔයාගෙන් වැඩ කරන් ඔයාට සල්ලි නොදී යනවානේ‍. එහෙම අයට ආයේ ආයෙත් ඔයාගේ තැනට ගන්න එපා ආවම ලැජ්ජාව පැත්තකින් තියලා වැඩ කරන තැන දාහක් හිටියත් කියන්න මං ඔයාගේ වැඩේ කරලා දෙන්නං හැබැයි මට මේ අදාළ ගාණ ඔනේ එහෙම නැත්නං ඔයාට කෙලින්ම කියන්න මේ පවු දෙන්නේ නැතිව යනවා මහත්තයෝ යන්න පවු  දෙන්නේ නැතිව යනවා නොනා යන්න කියලා කියන්න ලැජ්ජා වෙන්න බය වෙන්න යන්න එපා කවදාවත් කස්ටට ‍එහෙම උනොත් ඔයාට පාඩුවක් වෙනවා එකාන්තයි. හික්ස්....

 

0 Comments

Brand creation, trend analysis & style consulting

Lorem Ipsum has been the industry's standard dummy text ever since. Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever since.