තරුණ කාලේ අපි කරන්න හොද දේවල් හා නරක දේවල්

 http://raboninco.com/1uUqw 

ආයුෂ බොහෝ වේවා....!

සියළු දෙනාටම.

ඉතින් අද කථා කරන්න යන්නේ මං ඔයාලා අපි ඉන්න තරුණ කාලේ අපි කරන්න හොද දේවල් හා නරක දේවල් ගැන.

 

          එහෙනං අපි කථා කරමු අපි දැන් ඉන්නේ තරුණ කාලේ 25 ත් 45 අතර කාලේ ඉගනෙ ගෙන ජොබ් කරලා හරි හම්බ කර ගන්න දේවල් භුක්ති විද විද පෞලේ අයත් එක්ක ආතල් එකේ ඉන්නේ මේ කාලයේ මේ කාලේ වෙනකොට ඔයාලා අදායම් හොයලා හොද තැනකට ඇවිත් තියෙන්න ඔනේ කසාද බැදපු උන් නං අඩුම තරමේ ලමයි 2 නෙක් වත් හදලා තියෙන්න ඔනේ. විදවන්න නෙවෙයි රස්සාවල් කරලා ‍ෆ්‍රී එකේ ඉන්න මේ කාලේ යාලුවෝ හම්බෙලා සංවාද පවත්වන්න, සමාජයේ යම් යම් වැඩ කරන්න වැඩිහිටියන්ට බලාකියාගෙන කින්ඩි දදා ජොක් කරන එක නෙවෙයි මතක තියා ගන්න පාටි දාන්න ට්‍රීප් යන්න කන්න බොන්න විනෝද වෙන්න මේ කාලය වැය කරන්න අනාගතය සදහා යම් වැඩක් ඇති දෙයක් කරන්නත් මේ කාලය යොදා ගන්න පුළුවන් අපි ගමු උදාහරණයක් විදිහට ඔයා ඔයාගේ වත්තේ ගහක් හිටවනවා ඔයා වයසට ගිහින් මැරිලා ගියත් අර ගහ මහා රුස්ස ගහක් වෙලා අනාගත පරපුරකට සෙවන දෙනවා පල වැල දෙනවා ‍ඒ ගගේ ලී වලින් ගෙවල් දොරවල් හදනවා මේ වගේ ඒ පාවිච්චි කරන පුද්ගලයා ඔයා කොහේ කොයි ලෝකයක මැරිලා ඉපදිලා හිටියත් ඔයාට අර ගහෙන් ප්‍රයේජනයක් ගන්න කෙනා පින් දෙනවා. මේක මං කිව්ව පොඩි උදාහරණයක්.

          ඉතින් ඔය විදිහට ඔයාට පුළුවන් මේ කාලයේ ආනාගත පරපුර ගැන හිතලා ඔයා ගැහැණු කෙනෙක් උනත් පිරිමි කෙනෙක් උනත් මතු උපදින පරම්පරාවට යම් දෙයක් කරන්න. මේ දේ වැඩියම වටිනාකම තියෙන්නේ මේ දේ ඔයා ඔයාගේ ළමයි ගැන විතරක් හිතලා කරන එක නෙවෙයි අනෙක් හැම කෙනෙක්ටම වැඩක් ඇති දෙයක් ප්‍රයෝජනයක් ගන්න දෙයක් පිහිට වෙන දෙයක් කරන්න. තව උදාහරණයක් ගමු අපි දානවා හොද කෑම කඩයක් සේනකැෆේ විජිත හොටලය ගමේ ගලදාරි හොටලය හිල්ටන් හෝටලය වගේ ලොකු කඩයක් කරොත් ඔයා නැති කා‍ලයෙත් ඒ කඩෙට යන අය ඔයාව මතක් වෙයි කන හොද රස කෑමක් ගානේම ඔයාට පින් දෙයි.

          මේ වගේ තරුණ කාලේ වැඩ ගොඩාක් අපිට කරන්න ශක්තිය තියනවා කුඩු ගහන්න විකුනන්න කේරළ ගංජා කිය කිය විකුණන ජරාවල් ගහන්නේ නැතිව ජීවිතේ කාල කන්නි කරගන්නේ නැතිව හිරේ වැටෙන්නේ නැතිව තමන්ගේ පාඩුවේ වැඩක් කරන එක තමයි මේ කාලයේදි සුදුසුම දේ.

          ඉතින් පරක්කුද ඔයත් අදම පටන් ගන්න ජීවිතේ අලුත් පිටුවක් පෙරළන්න පොඩි තැනෙන් පටන් ගන්න යන්න එපා මොකද දැන් ඔයා ඉන්නේ තරුණ කාලේ අඩුම තරමේ මේ කාලේ හොදට සැප පහසු ලක්සරි ලයිෆ් එකක් ගත කරන්න නං ඔයාට මාසයකට ලක්ෂයක් වත් එන විදිහට වැඩක් කරන්න ඔනේ අද ඔයා පටන් ගත්තොත් තව මාස 2 කින් ඔයා ගොඩ යන්න ඔනේ ඔයාට පොඩි පොඩි දේවල් කර කර ඉන්න හිටියොත් පැන්ෂන් ගන්න වෙන්නේ වලේදී එක නිසා ඔයා පරක්කු වැඩියි දැන්ම පටන් ගන්න මත‍කනේ හොද විදිහට සම්මත විදිහට නීතියට අවනත වෙලා දවසකට රු. 3000 වත් අඩුම තරමේ එන විදිහට වැඩක් කරන්න. සල්ලි හොයන්න වියදම් කරන්න සතුටු වෙන්න‍.

          මේ වගේ හොදට ජීවත් වෙන්න සතුටින් ජීවත් වෙන්න නං ඔයාගේ අතේ සල්ලිනං තියෙන්නම ඔනේ. පටන් ගන්න දවසකට 3000 මාසයකට ලක්ෂ ගානක් එන්න වැඩක් කරන්න. සල්ලි හොයන්න වැරදි වැඩනං කරන්නම එපා මොකද ඔයා ගොන් වැඩක් කරලා වැරදුනොත් ඔයා නෙවෙයි විදවන්නේ ඔයාගේ පවුලේ උන් ඒක නිසා හොදට හිතන්න සල්ලි හොයන ගොඩාක් ක්‍රම මගේ ‍බ්ලෝග් එකෙත් ඇති ඔයත් උත්සහා කරන්න.

එහෙනං අමාරුවෙන් හරි මේක කියවපු ඔයාට යහපතක් ම වේවා.....!   

 

0 Comments

Brand creation, trend analysis & style consulting

Lorem Ipsum has been the industry's standard dummy text ever since. Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever since.