මිනිස් මොළයේන් තොරතුරු බිදක්...
හලෝ ආයුෂ බොහෝ වේවා......! සියළුම මගේ යාලුවන්ට
අද කථා කරන්න යන්නේ වැදගත්ම ඉගෙන ගන්න නොගන්න හැමෝටම වැදගත් මාතෘකාවක් ගැන ඉතින් හොදින් බලලා තේරුම් ගෙන පේජ් එක ෆලෝ කරන්න අමතක කරන්න එපා. අනිත් දලා තියන පොස්ට් ඔක්කොමත් බලලා මොනා හරි දෙයක් ඉගෙන ගන්න.
අපේ මොළය ගැන අපි නොදන්න කාරනා බොහොමයක් තියනවා ඉන් ටිකක් මං කියන්නං
ඇත්තටම මිත්‍රවරුනි මේ මිනිස් මොළය මිනිස් ශරීරයේ තියන හරීම පුදුමාකාර ඉන්ද්‍රීයක්. හරියට මයාවක් වගේ. හරිම පුදුමයි මං මේක කියද්දී ඔයාලටම පුදුම හිතෙයි මොකද කවුරුත් මෙතෙක් හොයා ගත්තේ නැති මං හොයාගත්ත දැනගත්ත කරුණු ගොඩාක් මේකට එකතු කරා කියවලා බලන්න රසටම තියනවා..
අස්තිමය කපාලය ආරක්ෂා කාරීව තියන කිලෝ 1 ½ පමන බර වන මිනිස් මොළය කියන්නේ පුදුමාකාර ඉන්ද්‍රීයක්. මනුෂ්‍යයාගේ මොළය තුල ස්නායූ සයිල බිලියන 75 ත් 100 අතර ප්‍රමාණයක් තියනවා. කියලා කරපු පරීක්ෂණ වලින් හොයා ගෙන තියනවා ඉතින් බලන්නකෝ නේද මිනිස් මොළයේ තොරතුරු ලබා ගන්න තරම් මිනිස්සු දියුණුයි කියන්නේ ඒකම කොච්චර පුදුමයක්ද නේද. මොළය තුලින් වොල්ට් 25 ක තරම් ශක්ති ප්‍රමාණයක් භාවිතයට ගන්නවා. මේක හරියටම කියනවානං අපේ ගෙදර දොර භාවිතයට ගන්න සමාන්‍ය බල්බයක් දැල්වීමට තරම් ශක්තියක්. ඉතින් මේ කියන මිනිස් මොළය මිනිස් සිරුරේ තියන මේදය අදිකම අවයවය විදිහට තමයි ගැනෙන්නේ. මොළය 60/100 ක්ම තියන්නේ මේදය.
මිනිස් මොළයකට තප්පරයකට කර හැකි ප්‍රමාණය 10 යි 16 ගුණයක් පමණ වනවා. ඉතින් හිතන්‍නකෝ මෙච්චර වැඩ ප්‍රමාණයක් කරන්න පුළුවන් මොළයෙන් ඔයාලා දවසකට කරන වැඩ ප්‍රමාණය කොච්චරද කියලා මේක කියවන ගමන් ඒ ගැනත් පොඩ්ඩක් හිතන්න මෙය නූතන යුගයේ පරිගණකයකටත් වඩා වැඩි අගයක්. මොළයට ඔක්සිජන් සැපයීම වුනාම මොළය විසින් අධික ලෙස වෙහෙසට පත් වූ විට ඈනුමක් මගින් එය යථා තත්වයට පත් වන බව විද්‍යාඥයින් සොයාගෙන තියනවා. මෙහෙිදි අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය නැවතත් මොළය වෙතට පරිවහනය කරන නිසා ස්නායු සයිල වෙත නැවත නැවතත් හොද ඔක්සිජන් සැපයුමක් ලැබෙනවා. කෙසේ වෙතත් මොළය වෙත අවශ්‍ය පරිදි ඔක්සිජන් ප්‍රමාණය නොලැබීම හේතුවෙන් මිනිත්තු 5 හෝ 6 ඇතුලත කාලය තුළ මොළය මිය යනවා. මොළය තුළ රුධිර වාහිනී විශාල ප්‍රමාණයක් තියනවා. මේවා ඔක්කොම එකට එකතු කෙරුවොත් 242,402 km දිගක් පමණ වෙනවා. මනුෂ්‍ය ශරීර උෂ්නත්වය ඉහළ ගියොත් මොළයට හානි වෙන්න පුළුවන්. ශරීර උශ්නත්වය සෙල්සියස් අංශක 42 වැඩි වූවොත් මොළයට බරපතල හානි සිදු වෙන්න පුළුවන්.
ඇත්තටම ජීවි අජිවී සියළුම දෙවල් වලට පාලනයක් ඩිසිප්‍ලින් එකක් අවශ්‍යයි. ඒක අපේ ශරීරයේ සිදු කරන්නේ මොළයෙන් එ්ක එක එක්කෙනාගේ මොළය විවිධ විවිධ අදහස් වලින් පිරිලා තියනවා. මේ අතරේ වල් පල් රැස් කර කර මොළයට පීඩා කරන මිනිස්සුත් ඉන්නවා මොළයයි සිතයි කයයි මේ සේරම හරිම සමානයි ඒක හරියට ඔයයි අම්මයි තාත්තයි වගේ.
මොළය හැඩය හරියටම අදිනවානං ඒක හරියට නමිනං පළු දෙකක් වගේ මිනිස්සුන්ගේ මොළය ප්‍රධාන කොටස් 2කට බෙදා වෙන් කරන්න පුළුවන්.
1. වම් මොළය
2. දකුණු මොළය
ව්‍යාපාරයක් වන අපටනම් මොළය 100/100 ක්ම ක්‍රියා කරවන්න වෙනවා සමාජයේ සාර්ථක චරිතයක් විදිහට එන්න නං. ඉතින් මේ හැම කාරණයකින්ම පැහැදිලි වෙනවා අපේ ශරීරයේ මොළයට ප්‍රධානම තැනක් හිමි වෙනවා කියලා මොළයක් නැතිව ඉපදෙන මිනිස්සු මේ ලොකේ නැති තරම් සමහර විට පිට ලෝකවලනං ඇති එ්ත් එහෙම ලෝක තාම අපේ අය හොයාගෙන නෑනේ දරුවනේ ඉතින් මේ මොළය ගැන වැඩිදුරටත් කියනවානම් සමහර මිනිස්සු මොළයෙන් හිතලා ටික්ටොක් ඇප් හදලා විඩීයෝ කරලා දනවා ඒක එච්චරම වැඩක් ඇති දෙයක් නෙමෙයි කාලය ගෙවා ගන්න කියලා සමහරු මේ වගේ ගොන් ආතල් ගත්තට ඒක ප්‍රායෝගික නෑ සහෝදර සහෝදරියනී. මේ කාලයේ ඔයාට පුළුවන් සල්ළි හොයන්න මොකක්හරි දෙයකට අත ගහන්න මොකද දැන් හැමදේම සල්ළි වෙලා ඉවරයි. අද ලෝකයේ දුවන්නේ සල්ලී උඩ කිව්වොත් ඔයා පිළිගනීද දන්නේ නෑ හැබැයි ඒක තමයි ඇත්ත. ඒක නිසා වැය කරන හැම පැයක්ම සල්ලිම හොයන්න හිතන්න යද්දී ගෙනිච්චෙ නැති උනත් පෙට්ටිය ගන්න පාන්සකූල දෙන්න එන උන්ට කන්න බොන්න දෙන්න ආදාහනා ගාරයට දෙන්න නැත්තං වල කපන උන්ට දෙන්න එතනින් ඉවරද නෑ අද හාමුදුරුවරු බණට වැඩියත් ඒකත් යන්නේ සල්ලි වලට. ඒ තැනට අපි ඇවිත් තියනවා බණ ගෙදරට එන උන්ට කන්න දෙන්න දානයක් දෙන්න තෙරෙන්න ඇතිනේ මේක ලේසි නම් නෑ එත් අමාරුයි කියලා අතඅරින්නත් බෑ. සල්ලි සල්ලි අද අම්මයි තත්තායි උනත් සල්ලි වලට ගන්න පුළුවන් පැය ගානට ගාන අය වෙනවා. කෙල්ලෙක් කොල්ලෙක් උනත් සල්ලි වලට ගන්න පුළුවන් ඒ කියන්නේ සල්ලී අනිවාර්ය්‍ය සාධයක් වෙලා. මොළයක් තියන ඕනෙම කෙනෙක්ට සල්ලී හොයන්නම හිතෙන්න ඕනේ මේ ටික කිව්වහම නං හිතෙන්‍න ඕනේ ඔක්කෝටම. එහෙම හිතෙන්නේ නැත්තං ඔයාගේ ජීවිතේ ඔයාටම පස්සේ බරක් වෙනවා පුතා. සල්ලි හොයලා ගෙවල් හදලා වාහන දෙක තුන අරන් ජීවත් වන අයට කියනවා මොළය 100/100 වැඩ කරපු අය කියලා ඒත් ඒක එහෙම නෙමෙයි මොළය කාගෙවත් සීයට සීයව වැඩ කරන්නේ නෑ වැඩ කරන කොටසක් විතරයි ඒ කොටසින් වැඩි වෙලාවක් අනිත් අය හිතනවාට වැඩිය හිතලා තමයි ඒ අය සාර්ථක චරිතයක් විදිහට සමාජයට එන්නේ. මාර්ක් සකර්බන්,බිල් ගේට්ස්,ධම්මික පෙරේරා,දිලින දක්ෂිල, මේ අයට උදාහරන විදිහට ඉදිරිපත් කරන්න පුළුවන් වෙනස් විදිහට මොළය භාවිතා කරලා අද වන විට ලෝකයම පිළිගන්න සාර්ථක චරිත විදිහට ඇවිත් තියනවා. එයාලගේ ඉන්කම් එක අසමසමයි ඉතින් ඇයිද පරක්කු ඔයත් අදම පටන් ගන්න තව අවුරුදු 2 කින් ඔයාගේ තැන ඔයා තීරණය කරන්න.




0 Comments