වෙනස් වෙන්න ඕනේ අවුරුද්ද නෙවෙයි මිනිස්සු හිතන පතන විදිහ.

 


වෙනස් වෙන්න ඕනේ අවුරුද්ද නෙවෙයි මිනිස්සු හිතන පතන විදිහ පරණ ක්‍රමයටම අවුරුද්ද සමරනවානං එකේ මොන අවුරුද්දක්ද ?

2000 ඉදලා අපි ආවේ කරදර ගොඩාක් පහු කරන් ඒ කරදර අස්සේ මුන් සතුටු වෙනවා හරි මං පිළිගන්නවා හැමදාම මළ පාත් වෙලා වගේ ඉන්න බෑ ජොලියක් අරන් ආතල් එකේ ඉන්න ඔනේ කියලා එත් අපි පොඩි වෙනස්කම් ටිකක් කරන් සිංහල හින්දු අලුත් අවුරුද්දට ලැහැස්ති වෙන්න වෙනවා.

 

ඒ මොනාද ?

මුලින්ම ගමු රතිඥ්ඥා මොනාද මේ රතිඥා කියනේ මාසයක නැත්නම් අවුරුද්දකම ඔබ උපයන මුදල තමයි මේ රතිඥා කියන්නේ වසරක් ඉවර වෙලා අලුත් වසරකට එළබෙද්දී ඔබ ඔබේ ආමාරුවෙන් මොකද කවුරුත් ගේමක් නැතිව සල්ළී හොයන්නේ නෑ හැමෝම ගේමක් දීලා තමයි මේ වටින සල්ළි කියන සාධකය ‍එකතු කරන්නේ බොහොම අමාරුවෙන් එකතු කරලා රතින්ඥා ගෙනත් පත්තු කරලා “ඩෝං” සතු‍ටු වෙන්නේ හරියට ඔයාගේ සල්ළි ගිණිගොඩකට දාලා වගේ නේද

හිතෙන්නේ නැද්ද එකෙකුටවත් මොන වැදි සිරිතක්ද මේක කියලා කොහොමද මේක ආවේ කියලා. නෑ හැමෝම කරනවාට කරනවා එහා ගෙදර කරනනං ‍වටෙන්ම ඇහෙනවං සෙකන්ස් වෙන්න හොද නෑ කියලා අනේ අර මහන්සියෙන් උපයපු දනය රතිඥා කරලකට කඩ කරයාට පූජ කරනවා මේකට කියන්නේ බොරු මාන්නයක් එහෙම නැත්නම් මුදල් නොගෙවා ෂෝ පෙන්නනවා කියලා මේ‍කේ අන්තිම ප්‍රතිඵලය නැතුවද නෑ තියනවා ලෝකේට නය කාරයෝ වෙලා ගෙදරට නය කරයෝ එද්දි ටොයිලට් ගාන්නේ හැංගෙන්න ෆෝන් ඔෆ් කරන් ඉන්න නය කාරයා එන වෙලාවට කොහෙට හරි චුත වෙන්න ඇයි මිනිස්සුට ඇයි ඔයාලට හිතෙන්නේ ‍නැත්තේ මේ විනාස කරන රුපියල් දහ දොලොස්දාහා එකතු කරන්න බැංකුවට දලා එකේ පොළියෙන් ආතල් ලයිෆ් එකක් ගෙවන්න මොකද උඹලට පව වැඩියි. කාවදාවත් ජීවිතේ ගොඩ එමක් නෑ දියුණුවක් නෑ අනිත් එවුන් දිහා බල බල හුල්ල හුල්ල ඉදලා මැරිළා ගිහින් ගෙයි මුලු වල ගෙම්බෝ වෙලා ඉපදිලා ළමයිනට වද දෙන එක තමයි අන්තිමට වෙන්නේ මං හරි නේද හරියට හරි වරදින්න විදිහක් නෑ මොකද ‍මේ මං දැකපු මගේ අද්දැකීම් ඔයාලටත් මේවා පෙනවා පෙන්නේ නැත්තේ උඹලා ජීවත් වෙන්නේ ‍මොබයිල් ෆෝන් වල උදාහරණයක් ගමු,

ඔන්න දැන් අවුරුද්ද ලැබුවා...!

ඔන්න දැන් වෙලාව හරියටම 11.55 පටන් ගන්නවා අපේ අය්යලා අක්කලා පෝන් එකත් හරි හරියට අරන් එස්.එම්.එස් කොටන්න සුබ නව වසරක්...! Happy new Year…! ඔන් දැන් සට පට ගලා මැසෙජ් යනවා කොහොම හරි දොළහ වෙද්දී මැසේජ් 500 කට වැඩිය එ‍හාට මෙහාට යනවා. කෝල් බුදු අම්මේ 1000 ක්  20.000 හක විතර කාඩ් දාන් 1 ක 2 වෙනකම් අල්ලාප සල්ලාප මෙන්න විනාසේ දැන් පේනවද පෙන්නේ නෑ දකින්නෙත් නෑ මේච්චර හරි මේ ටික කියව්වනං ඉතිරි ටික කියවන්නේ නෑ හිතන්නේ “මේ මොන මගුලක්ද මං යනවා ෆෙස් බුක් එකට අපරාදේ ඩෙටා ටික කියලා” ඉතිරි ටික කියවන්නේ නැතිව පේස්බුක් එකෙන් උඩටයි පල්ලෙහාටයි යනවා.

ඉතින් හොදම ටික මෙතනින් එහාට තමයි තියෙන්නේ එක හින්දා නවත්තන්නේ නැතිව කියවන්න මොකද අවුරුද්ද අලුත් විදිහට හිතන විදිහ අ යන්නේ ඉදලා කියලා දෙනවා.

රතිඥ්ඥා වලට වියදම් කරන සල්ළී එකතු කරන්න බැංකු පොතකට දාන්න ණය ටික මාස ගානකින් ඉවර කරගන්න ඔයාට පුළුවන්

බොන්න මං බොන්න එපා කියන්නේ නෑ මොකද කන බොන එක ජීවිතේ කොටසක් හැබැයි තමන්ට පුළුවන් විදිහට ගෙදරට ගෙනත් හො යාලුවෙක් එක්ක කන්න බොන්න තමන් සන්තක දනය සේරම වියදම් කරන් බොන්න යන්න එපා. එකෙන් වෙන්නේ නාස්තියක්

ඇදුම් ගන්න පාරේ ඇදන් යන්න පුළුවන් වෙන්න ලස්සන චාම් සරළ පැටන් වලට ඇහැ හුරු උන මිනිස්සු තමයි ඉන්නේ ගැහැනු ළමයි හිතන්නේ මෝස්තරේ තමයි එළියෙ දාන් යන එක කියලා එතකොට තමයි ලුක් එකක් තියෙන්නේ කියලා පැහැදිලි කරලා දෙන්නම් ඇත්තටම නෑ අපිට ඔයාලගේ හෙලුව බලන්න කොහෙත්ම කැමැත්තක් නෑ ‍ඕවා බලන අය ඉන්නවා හැබැයි බලන අය බලලා නිකන් ඉන්නේ නෑ කියලා මතක තියා ගන්න. ඔයාගේ ලස්සන ඔයා පෙන්නන්න ඔනේ ඔයාගේ ස්වාමියා ඉදිරියේදී විතරක් බව මතක ති‍යා ගන්න සල්ලිකාර වැදගත් කොල්ළෝ හැම වෙලාවෙම බලන්නේ චාම් බව නිහතමාණිකම පොළොවේ පයගහලා ජීවත් වෙන්න පුළුවන් කෙල්ලෝ විතරයි සල්ලිකාර කොල්ලෝ අරවත් බලනවා බලලා අරන් යනවා කොහෙ හරි බොඩිමක ළමයි 10,15 එක්ක ඔයාව දලා එයාලා වැඩට යනවා වාහනයක් නෑ ඔයා ඉතින් අර ළමයි පහළව කර ගහන් වාහන වල යන්න ඔනේ අම්මේ මොන වදයක්ද මොන කරුම ජීවිතයක්ද එක දැකපු දේවල් කියන්නේ මොකද මං මගේ ජීවිතේ හොදට වඩා නරක පැත්තේ ගොඩාක් හිටපු කෙනෙක් එක හින්දා මගේ යාළුවොන්ගේ බැදපු අය විදින දුක දැක්කම ඇත්තටම සිද්දිය මේක තමයි.

සල්ලිතියන කොල්ලෙක් හොයා ගන්න වාහනයක යනවා සැප ජීවිත ඒවා

 

“සමාජය විසයි

තනිකම සැපයි

සල්ලි නිසා වෙනස් උන යාළුවෝ ගොඩයි”

 

තමන්ගේ හීන පස්සේ යන්න

අහන්න එපා කවුරුවත් කියන දෙයක්

මොකද මේ ඇවිල්ලා තියෙන්නේ අද දවස කටින් සුබ පතලා දෙවාළ වල ගිහින් ඕකට හෙන හත වැදියන්, දරු පවුලත් එක්කම හැදිගෑවිලා පලයන්, මකබෑවිලා පලයන්, හෙනම ගහපං, කියලා දෙස් දෙවුල් තියන දවසක්

හොදට මතක තියාගන්න රැවටෙන්න එපා මුහුණට පනාව දලා හිනා උනාට ඕකුන් එක්ක හැප්පෙන්න අපට ලේසි නෑ හැබැයි හීන පස්සේ ගියොත් තමන්ගේ සාර්තකත්වය රිද්ධාවි ඔය ඔක්කොම

පස්සට තල්ලු කලොත් නතර වෙන්න එපා ඉස්සරහට යන්න ඉස්සරහටම යන්න ජීවිතේ දිනන්න නං ඔයා මේ කන්ද තරනය කරන්නම ඔනේ අලුත් දැක්මක් එක්ක හොද ගමනක් යන්න කාටවත් නතර කරන්න පුළුවන් වෙන ශක්තියක් ඇති කරගන්න එපා

සුප්‍රිසිද්ධ සටන් නළු කියනවා එක් අවස්ථාවකදි

“වතුර වගේ වෙන්න මගේ මිත්‍රයා”

වතුර වතුර කියන්නේ කිසිම දේකින් නතර කරන්න බැරි ස්වාභාවික ශක්තියක් කොහොම කරත් ගලාගෙන යනවා එකයි වතුර කියන්නේ

ගලාගෙන යන්න,ඉරාගෙන යන්න,කපාගෙන යන්න නතර වෙන්න එපා

 

තුන්රුවන්ගේ සරණින්

දෙව් රැක වර‍නින්

 

ඔබ ඇතුළු සියළුම දෙනාටම මේ ලබපු මේ නව වසරේදිවත් මොළේ පැදේවා.....!

 

0 Comments

Brand creation, trend analysis & style consulting

Lorem Ipsum has been the industry's standard dummy text ever since. Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever since.