කොල්ලට කරදරයක් නැතිව බොන්න “සුදු මේක ලේඩිස් බ්‍රෑන්ඩ් එකක්"

 

බීම


බොන අයට තමයි ප්‍රශ්න වැඩිම. එකයි ඒ මිනිස්සු බොන්නේ එක එක්කෙනා ‍බීම නතර කරන්න කියලා එක එක පණත් අවත් ඒවා එකක් වත් සම්මත උනාද නෑ මොකද ඒ මිනිස්සු දන්නවා මේක තමයි බොන අයට තියන උත්තරේ කියලා ඇයි මේ බොන්නේ ඒ ගැන කථා කරමු, සම
හරක් ගෙවල් වලින් හොයලා දෙන නිසා හිතට වහල් වෙලා නැත්නම් පෙර පව්කම් නිසා බැදගෙන අනේ දුක් විදිනවා මේකට සැනසීමක් ඒ මිනිස්සුන්ට නෑ සමාජයෙත් ඒ මිනිස්සුන්ට පාගලා යට කරගෙන ඉන්නමයි බලන්නේ ඉතින් සිංහයෝ වගේ හිටපු අය පුස් පැටවු ‍වගේ වෙනවා බැන්දම වයිෆ් නාස් ලනුව (හරක් මෙල්ල කර ගැනීම සදහා විද නහයට දමයි) දානවා ආයේ මිනිහට නෙවෙයි හෙල්ලෙන්නවත් හම්බෙන්නේ අම්මලා තාත්තලා ඉදලා වැඩේ හරි කියලා මැරිලා යනවා ඔන්න දැන් හරි දැන් කේල්ලට තනි අයිතිය දැන් පටන් ගන්නවා කොනට ඉදලා පාලනය මේ සිංහයා වගේ හිටපු ඩයල් එකට මේක දරා ගන්න බෑ මොකද පොරට මේක පුරුදු නෑ යාළුවෝ කියනවා අඩියක් ගහපං දැන් ගෙදර පලයන් කොහොමද කලින් වගේ සැර දාන්න ආවේ නෑ නේද කියලා ඔව් හරි ඇත්ත බිව්වට පස්සේ මොළයක් තියන ගෑණු අය මනුස්සයාව පාලනය කරන්න එන්නේ නෑ ඒක නිසා මිනිහා දන්‍නෙම නැතිව බේබද්දා වෙනවා ඉබෙම ගෑනි කුස්සියට වෙනවා මේ එකක් අංක 2 තව අ‍තට සල්ලි නැති උනාම නය වෙලා බොනවා සල්ලි නැති දුකට ඉතින් සමහරක් නං ඉන්න තත්වය ගැන අනුකම්පා කරලා සල්ලි දෙනවා මනුස්සයාට මනුස්සයා ඒ වලිනුත් බොනවා. වැඩ කරලා මහන්සියටත් සමහරු බොනවා. බර වැඩ කරලා ඇග රිදෙන කොට පන නැති වෙනකොට ඇග ඇදුම් කනකොට අපි ඒකට කියනවා වැටෙන්න ගහනවා කියලා ඔව් ‍එහෙම බිව්වම ඇගේ කිසිම වෙදනාවක් තේරේනේනේ නෑ තමයි හැබැයි ඒ වලින් ඇග ඇතුලෙන් ඇගට වෙන හානියත් තෙරෙන්නේ නෑ. සමහරු පවුල් පිටින් බොනවා එකෑ වැඩේ බීලා පොටෝ අරන් පේස්බුක් දානවා ටික කලකින් පවුල් අරවුල් ඔන්න දැන් ටික ටික මාස 6 ක් 7 ගියාම උසාවි ගානේ ඩිවෝස් කේස් ඇයි හේතුව මොකක්ද හේතුව මේක වැඩිපුරම වෙන්නේ කොල්ලෝ කෙල්ලෝ බැන්දට පස්සේ

කොල්ලට කරදරයක් නැතිව බොන්න ඕන නිසා “සුදු මේක ලේඩිස් බ්‍රෑන්ඩ් එකක් කියලා ගෙනත් දෙනවා කෙල්ලයි කොල්ලයි බයිට් කකා බොනවා එකෑ වැඩේ පෙස්බුකුත් දානවා බොන කෙල්ලෙක් ලැබෙන ‍එක සම්පතක් කියලා තියන පොස්ට් එකක් එ‍ක්කෝ හදලා නැත්නම් පොටෝ එකක් අරන් නැත්නම් කොහෙන් හරි හොයලා හරි දානවා අම්මට තාත්තටයත් හරි සංතෝසයි පුතයි දුවයි එකට බොනවා 

ටික කලක් යනවා ඔන්න දැන් ලේඩිස් බ්‍රෑන්ඩ් එක කෙල්ලට මදී ඒක වදින්නෑ සෙට් වෙන්නේ නෑ කොල්ලට දැන් හරි සංතෝසයි කොල්ලා වැ‍ඩ ඇරිලා එන්නේ සුදුටත් එයාගේ බ්‍රෑන්ඩ් එකෙන්ම එකක් අරගෙන බිලා නිකන් ඉන්නෙත් නැනේ වෙද පප්පාගේ අරිෂ්ඨේ බීලා පප්පා ගමේ කට්ටියත් හරි හරියට වැඩ කරනවනේ ඒ වගේ කොල්ලත් කෙල්ලත් එක්ක රු එළි වෙනකන් නටනවා සිංදු කියනවා යාළුවොත් අඩගහගෙන පාටී දානවා ටිකක් මෙහෙම යනවා අරිෂ්ටේ බලේ වැඩි  නිසාදෝ මන්දන්නේ නෑ මුන් දෙන්නට දැන් ළමයි නුත් ඉන්නවා බොන අයගේ ළමයි ගැන මං කියන්න ඔනේ නෑනේ අම්මට දැන් ඉන්න මිනිහා සෙට් වෙන්නේ නෑ මොකද අම්මා දැන් ගහන්නේ හොද බ්‍රෑන්ඩ් පරණ එක එපාවෙලා වෙරිමතේ කරන පිස්සු නිසා දැන් ගෙදර ඉන්න බෑරි සයිස් අනේ අර ළමයි මිනිහා දලා කෙල්ල යනවා. වැරුද්ද කාගේද තීරණය ඔබට බාරයි දැන් සල්ලි හොයන්න යනවා. දැන් ඉතින් කේල්ල නෙවෙයිනේ දැන් එයා බඩුව දැන් එයාගේ සල්ලි වලින් අරු බොනවා ජොලියේ ඉන්නවා. අන්තිමටම දෙයක් කියන්නං කාවදාවත් ගෑනුන්ට බොන්න පුරුදු කරන්න එපා බොන්නම ඔන්නං යාලුවෙත් එක්ක බීපන් ගෙදර හරියේ ගෙන්න එපා ගොඩාක් පවුල් අවුල් වෙන්නේ ගෙවල් වල බොන්න ගත්තම. මොකද පිරීමින්ට ලිමිට් තිබ්බත් ගෑනුන්නට ලීමිට් නෑ මොන සම්ජෙට් එකට උනත්.

සාමාන්‍යයෙන් බොතලයක් දෙකක් ගහන්න පුළුවන් උපරිම ඒක තමයි අපේ ලිමිට් එක

හැබැයි මං දැකලා තියනවා බොතල් 8 ක් හෝ ඊට වැඩියෙන් බීලා වෙරි නැතිව ඉන්න ගෑනු හැබැයි උනුත් ගෑනු නෙවෙයි ඇත්තටම (රන්දුලු)

ගොඩාක්ම බොන්නේ පවුල් කේස් හින්දා දැන් කොල්ලෙක් බොනවනං කොතනින් හරි කෙල්ලෙකුත් ඉන්නවම තමයි.

අපේ අය මේකට පොඩි වැඩක් කරනවා බුට් එකක් කෑවා කියන්නේ ආයේ නෑ අනිත් උන්ට රජ මගුලක් ඒක නිසා සෙට් වෙන ‍එවත් කඩලා දානවා මොකද මූ බුටක් කැවොත් අනිවා බොන්න අරන් දෙන බව දන්න නිසා එදාට අරු පැය ගණන් කිය කියා කිය කියා හොටු පෙරාගෙන අඩනවා අනිත් උන් බොනවා කනවා මාර අතල් එකක් එදාට ෆුල් පාටියක්. හැබැයි මේකේ අමාරුම වැඩේ තමයි ගෙවල් වලට ගිහින් දාන එක සමහර අම්මලා හරි කැමතියි පුතාලා බීලා එනවනං ආවේ නැත්තං ඒකත් එයාලගේ තත්වෙට හරි නෑ වගේ මොකක්දෝ එකක් පුතා බිලා ඇවිල්ලා කුණු හරප කියලා කෑ ගහලා වනසනව නේද ඊට පහු වෙනිදට අප්පා බලන්න ඔනේ අර අම්මලා දුවලගේ ෂෝ හයියෙන් හිනා වෙනවා ගමේ වටේ දුවනවා එක නැටුමයි එක තොයිලයයි. ඒ මොකද වෙච්ච ලැජ්ජාව මකා ගන්න. අනේ ඉතින් දන්න එකානං දන්නවා වැඩේ මෙකයි කියලා. නොදන්න එකාලට ඉතින් හරි මැජික්

සමහරු ගිහින් රී ලොඩ් එකක් දාලා එන්න යනවා රී ලොඩ් දලා එන්නේ වැනි වැනි ඒ එනකොට කොළඹ වගේනම් ඔය පැල්පත් නිවාස කියන්නේ හැමොම කථා කරන්නේ නෑනේ කථා කරන්නත් හිරිකතයි සමහරුන්ට හැබැයි ඒ වලත් ඉන්නේ මිනිස්සු කියලා මතක තියා ගන්න කොළඹ මුඩුක්කුවල ජීවත් වන මිනිස්සු ගම් වලට ආවොත් කොටි ‍ප‍තියෝ මතක තියා ගන්න කොළඹ එරියා එකේදි හිගග පතේ වැදිලා පෙට්ටි ගෙවල් වල ජීවත් උනත් එයාලා ගමකට ආවෝත් උන් තමයි ඒ ගමේම ලොකුම සල්ලි කාරයෝ ඇයි එහෙනං එන්නේ නැත්තේ හේතුව සරළයි කොළඹ කරනවා වගේ වැඩ ගම් වල බෑ අනික කොළඹ එයාලගේ පරිසරයේ වගේ ජෙනුයින් මිනිස්සු ගම් වල නෑ නිදහස් සීමා සහිතයි කොළඹදී අසීමිතයි මේ‍ හේතුව නිසා තමයි එයාලා පැල්පත් නිවාස වලට වෙලා ඉන්නේ සමාජයට ගොඩාක් දුරින් ඉදන් මාර මාර ගේම් දෙන්නේ මෙයාලා තමයි

ඉතින් කථාවට එමු මෙයාලා ගැන හොයන්නේ බලන්නේ නෑ කවුරුත් දන්නේත් නෑ මේ මනුස්සයෙක් බීලා පාරක වැ‍ටිලා හිටියෝත් කොළඹ වකුගඩු වගේ ශරීරයේ අභ්‍යාන්තර ඉන්ද්‍රීයන් අර මිනිහාගෙන් ගලවගෙන හොද ගණන් වලට විකුණන ජාවාරම් කාර සමාගම් කොළඹ වටේටම තියනවා. ඉස්පිරිතාල වලට මේ වගේ දේවල් කොහෙන්ද ලැබෙන්නේ කියලා කවුරුත් කල්පනා කරලා බැලුවද නෑනේ මිනිස්සු හිතන්‍නේ අනේ ලංකාවේ මිනිස්සු මේවා ඉස්පිරිතාල වලට පරිත්‍යාග කරනවා කියලා මොකට කියවද අනේ හරි පරිත්‍යාගශීලි මිනිස්සුනේ ලංකාවේ ඉන්නේ ඇගේ තියන ලේ ටික බිව්වත් මදුරුවාව මරණ අය ලෙඩෙක්ව ගොඩ දාන්න ලේ නහර වකුගඩු ඇස් වගේ ඇගේ වටිනා ඉන්ද්‍රීයන් දන් දෙයිද පිස්සුනේ

ඉතින් අනේ අරු වැඩි කල් යන්නේ නැතිව මැරිලා යනවා කථාව ඉවරයි.

තව අය ‍බීමට පුරුදු වෙන්නේ යාළුවෝ නිසා එයාලා ගිහින් බොනවා බිලා ගෙදර ඇවිත් කියන්නේ මං බිව්වේ නෑ උන්මට බලෙන් පෙව්වා කියලා අනේ අහිංසක කිරි දරුවා සුප්පුව ගහලා බලෙන් පෙව්වේ.

දෙවනි පාර යද්දි කියනවා අනේ පුතේ අපේ එකාට බලෙන් පොවන්න එපා ඔය ටිකක් දිලා ගෙදරට දාන්න කියලා හා නැන්දේ හා කියලා යනවා අම්මා කිව්වා බං උබට වැඩිය දෙන්න එපා කියලා අනේ මේ කියලා උ බොනවා ආයෙත් ගෙදර ඇවිත් කියන්නේ මං බිව්වේ නෑ උන් මට බලෙන් පෙව්වා අම්මේ කියලා 3 ක් 4 ක් යද්දි දැන් මේක සාමාන්‍යයි ගෙදරිනුත් අවුලක් නෑ

කොල්ලා බූට් කාපුහම සමහර උන්ගේ ලොකු ලයින් එක හින්දා උන්ට යාලුවෝ නෑ යාළුවෝ කියන්නේ අපෝ බං ඕකත් එක්ක බෑ ඕකගේ හෙන ඔලුව කියලා ඉතින් තාත්තාත් එක්කම බොනවා පුතා තාත්තාට දුක කියනවා තාත්තා පුතාට දුක කියනවා කොහොම හරි හොද යාළුවෝ යාළුකම වැඩිකමට දෙන්නා දැන් හැම වැඩක්ම එකට තාත්තා කියනවා පුතාට

තාත්තා :     කොහොමද මේ කැල්ල

පුතා :          අම්මට සිරි පට්ට කැල්ලක්නේ තාත්තේ අවුලක් නෑ බ්‍රෝ

තාත්තා :     අම්මට කියන්න එපා මේ ගැන

පුතා :          පිස්සුද මචං කවද්ද මේක මට මුන ගස්සන්නේ

‍තාත්තා :     හිටහං මං දවසක් දාගෙනම කියන්නං

දැන් ගෙදර ළමයට අම්මලා දෙන්නයි අම්මයි කුඩම්මයි දවසගානේ ගෙදර ප්‍රශ්න ගේ හරියේ සතයක් නෑ කුඩම්මට ළමයි 4 දෙනයි දෙන්නෙක්ගෙ තාත්තා අපේ කථාවේ ඉන්න තාත්තා තව දෙන්නේක්ගේ තාත්තා පුතා පුතයි තාත්තයි තමයි ලමයි දෙන්නගේ තාත්තලා අර පුතාගේ අම්මා ටික කලක් ගිහින් අපහාස විදගන්න බැරිව ලෙඩ වෙලා මැරිලා යනවා ඊට පස්සේ මේ ගොල්ලන්ට සල්ලි නෑ දැන් කුඩම්මා පරණ ජොබ් එක ආයෙත් පටන් ගන්නවා ආයෙත් කුඩම්මා කසිප්පු බිස්නස් සැහෙන්න පිරිසක් එනවා ඒ එන කෙනෙක් අතින් අර තාත්තා ව මරලා ඒ මරපු මනුස්සයා හියේ යනවා පුතයි කුඩම්මයි පවුල් කනවා.




                                                                  

මේ වගේ ගොඩාක් කථා චරිත පෙලිස් පොත් වල පිටු ගණන් දවසකට ලියෙවනවා මොන හේතුවක්ද මං දන්නේ නෑ ඒ හැම එකකම බීමකුත් තියනවා. අපිට මේ වගේ රස කථා ගොඩාක් අහන්න ලැබෙනවා මොකද අපි පොලීසියට ගොඩාක්ම කිට්ටු නිසා ඉතින් එයාලත් කැමති මේ වගේ මිනිස්සු ආමාරුවේ වැටෙන්නේ නැතිව ඉන්නවට එක නිසා මේක මට සයිට් එකේ දාන්න කිව්වා.

2021 ඔබගේ

 බීමට තිත තියන්න...

0 Comments

Brand creation, trend analysis & style consulting

Lorem Ipsum has been the industry's standard dummy text ever since. Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever since.